වන අලීන්ගෙන් පීඩාවන්ට පත්වූවන් සදහා වන්දි ගෙවීම – 2024
නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල වන අලින්ගෙන් පීඩාවන්ට ලක්වූවන්ට වන්දි ගෙවීම 2024 ජුලි මස 16 වෙනි දින, නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, ප්‍රාදේශීය ලේකම් රාහුලනායකි සජින්ද්‍රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.
ඒ සදහා අම්පාර - දිසාපති / දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා, නාවිදන්වෙලි ගණකාධිකාරි කේ.රිස්වි යහ්සර් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ සැලසුම් ටී.කිරුබයිරාජා මහත්මිය සහ පරිපාලන නිලධාරි ඕ.ජී.කේ.කුසුමින්ද මහතා යන නිලධාරින් ද සහභාගීවිය.


















