සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ගණනය කිරීමේ කටයුතු සඳහා නවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ට පත්වීම් ලිපි පිරිනැමේ

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ගණනය කිරීමේ (Enumeration) කටයුතු සිදු කිරීම වෙනුවෙන් නවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම 2026 ජනවාරි 19 වන දින සිදු කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් රාහුලනායගී සජීන්ද්‍රන් මහත්මිය විසින් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, මෙම අවස්ථාවට පරිපාලන ග්‍රාම නිලධාරී මනෝජ් ඉන්ද්‍රජිත් මහතා ද සහභාගී විය. මෙම වැඩසටහන මඟින් ප්‍රදේශයේ සුභසාධක ප්‍රතිලාභීන් නිවැරදිව ගණනය කර හඳුනාගැනීම අපේක්ෂා කෙරේ.

PostMale 1

Female staff 1

News & Events

Scroll To Top