වාර්ෂික උගන්තයි මුරුගන් විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහන 2023
උගන්තෙයි මුරුගන් විහාරස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සෑම වසරකම සිදු කරනු ලබන ශ්‍රමදාන කටයුතු මේ වසරේ මැයි මස 27 වන දින සාර්ථකව සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් එස්.රංගනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගි වූ අතර, සහකාර ප්‍රාදේශීය ලේකම් පී.ප්‍රනවරුබන්, පරිපාලන නිලධාරී කේ.යෝගේෂ්වරන්, පරිපාලන ග්‍රාම නිලධාරී මනෝජ් ඉන්ද්‍රජිත්, සමූර්ති මූලස්ථාන කළමනාකාර එස්.සිවම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහභාගි වූහ.






~s















