ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාවිතන්වේලි ලෙස වැඩ භාර ගැනීම - 2023
ඊ.ඉරකුලනායකි මහත්මිය නාවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස පසුගිය අගෝස්තු 2 වැනිදා වැඩ භාර ගත්තාය.
සහකාර ප්‍රාදේශීය ලේකම් පී.ප්‍රනවරූබන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ගණකාධිකාරී කේ.රිස්වි යහසාර්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ටී.කිරුපයිරාජා, පරිපාලන නිලධාරී කේ.යෝගේෂ්වරන්, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් පී.නිත්‍යානන්දන්, පරිපාලන ග්‍රාම නිලධාරී. මනෝජ් ඉන්ද්‍රජිත් මහතා, සමෘද්ධි මූලස්ථානයේ කළමනාකාර එස්.සිවම් මහතා, අනෙකුත් කාර්යාල හා ක්ෂේත්‍ර නිලධාරීන් සමඟින් නව පත්වීම් ලද ප්‍රාදේශීය ලේකම්වරයාට සුබ පැතුම් එක් කළහ.





~s















