රජයේ රාජකාරි ආරම්භ කිරීම - 2025

2025 වසරේ පළමු කාර්යාල දිනයේදී වසරේ රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය 2025 ජනවාරි 1 වන දින ප්‍රාදේශීය ලේකම් රකුලනායකී සජින්ද්‍රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

අස්වැසුම 2 වන අදියර සදහා පුහුණු වැඩමුළුව - 2024

අස්වැසුම සංගණන ගැනීම් සදහා වූ පුහුණු වැඩමුළුව 2024 ජුලි 23 දින නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී, ප්‍රාදේශීය ලේකම්  රාහුලනායකි සජින්ද්‍රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් එක්රැස් කරන සංස්කෘතික උත්සවයක්

නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සදහා සංස්කෘතික උත්සවයක් 2024.06.25 දින අම්/සතු/රාණමඩු හින්දු විද්‍යාලයේදී, විදුහල්පති කේ.කතිරෙයිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

වන අලීන්ගෙන් පීඩාවන්ට පත්වූවන් සදහා වන්දි ගෙවීම – 2024

නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල වන අලින්ගෙන් පීඩාවන්ට ලක්වූවන්ට වන්දි ගෙවීම 2024 ජුලි මස 16 වෙනි දින, නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී, ප්‍රාදේශීය ලේකම් රාහුලනායකි සජින්ද්‍රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

ජාතික අත් සේදීමේ සතිය සහ බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ රැස්වීම

"ජාතික අත්සේදීම" දිනය වෙනුවෙන් නාවිදන්වෙලි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින්, සිදුකරන ලද නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින් දැනුවත් කිරිමේ රැස්වීම 2024.06.24 දින ප්‍රාදේශීය ලේකම් රාහුලනායකි සජින්රන් "ජාතික අත්සේදීම" දිනය වෙනුවෙන් නාවිදන්වෙලි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින්, සිදුකරන ලද නාවිදන්වෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින් දැනුවත් කිරිමේ රැස්වීම 2024.06.24 දින ප්‍රාදේශීය ලේකම් රාහුලනායකි සජින්රන් මහත්මියගේ ප්‍රධානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

News & Events

Scroll To Top